අගති
agati
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. අගතිය; නො මග යාම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. ඡන්ද - මෝහ - භය - මෝහ යන චතුර්විධ කරුණුවලින් නොමග යාම, නපුරු පුරුදුකිරීම, නපුරු ගතිය, ති. පිහිටක් නැති.
ක්රි. (අග √ භු. කුටිලගතිම්හි, වක්ව යාමෙහි +ති) වක්ව යෙයි, ඇදව යෙයි. (පි. 25)
Digital Pāḷi Dictionary
- agati 1 fem non-destination; absence of future destination; epithet of Nibbāna [na > a + √gam + ti]
- agati 2 fem where one cannot go; inaccessible place; somewhere outside the range (of) [na > a + √gam + ti]
- agati 3 fem incorrect course; wrong behaviour; wrongdoing [na > a + √gam + ti]
- agati 4 fem [na > a + √gam + ti]
- agati 5 fem [na > a + √gam + ti]