අකාල

akāla

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. නියම කාලයෙන් බැහැර වූ; නොනිසි කාලයෙහි වූ; අවාරයෙහි වූ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. අයෝග්‍ය කාලය; නියමිත කාලයෙහි නොවූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. (න+කාල) නොකල, අවාරය, අවේලාව, අසමය, නුසුදුසු කාලය. (පි. 22)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. inopportune
2. a. premature
3. a. unseasonable
4. a. untimely

Digital Pāḷi Dictionary