බුද්ධදත්ත පාලි අකාරාදිය – 4
අග්ග
3. අග්ර වූ; උතුම්; ශ්රේෂ්ඨ; පු. අග; කොණ; මුදුන.
අග්ගකුලික
3. උතුම් කුලැති.
අග්ගඤ්ඤ
3. ශ්රෙෂ්ඨ යයි පිළිගත්.
අග්ගත්ත
න. අග්රබව.
අග්ගතා
ඉ. අග්රබව.
අග්ගදක්ඛිණෙය්ය
3. දන්පිළිගැන්වීම සඳහා අග්ර වූ.
අග්ගප්පත්ත
3. ශ්රේෂ්ඨ බවට පැමිණි.
අග්ගප්පසාද
3. උසස් දෙයට පැහැදීම.
3. උසස් පැහැදීම.
අග්ගපුග්ගල
පු. ශ්රෙෂ්ඨ පුද්ගලයා.
අග්ගඵල
න. උසස් විපාකය; මුලින් හටගත් ගෙඩිය; රහත්ඵලය.
අග්ගමග්ග
පු. උසස් මාර්ගය; රහත් මග; ශ්රේෂ්ඨ මාර්ගය.
අග්ගමහෙසී
ඉ. අගබිසව; අගමෙහෙසිය; ප්රධාන බිසව.
අග්ගල
න. අගුල.
අග්ගසාවක
පු. ප්රධානශ්රාවකයා.
අග්ගි
පු. ගින්න.
අග්ගික්ඛන්ධ
පු. ගිනිකඳ; මහ ගින්න.
අග්ගිපරිචරණ
න. ගිනි පිදීම.
අග්ගිසඤ්ඤිත
පු. රත්නෙටුල්.
අග්ගිසාලා
ඉ. ගිනිහල්ගෙය.
අග්ගිසිඛ
ඉ. ගිනි දැල්ල.
අග්ගිසිඛා
ඉ. ගිනිසිල.
අග්ඝ
න. ආගන්තුක සත්කාරය.
පු. වටිනාකම.
අග්ඝක
3. වටිනාකම ඇති.
අග්ඝකාරක
පු. තක්සේරුකාරයා; මිල නියමකරන්නා.