අග්ගමග්ග

aggamagga

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. උසස් මාර්ගය; රහත් මග; ශ්‍රේෂ්ඨ මාර්ගය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. අග්‍රමාර්‍ගය. ප්‍රධානමාර්‍ගය. අර්‍හන් මාර්‍ගය ආර්‍ය්‍යමාර්‍ගය, ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය. (පි. 24)

Digital Pāḷi Dictionary