අග්ග

agga

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. උතුම්; ශ්‍රේෂ්ඨ.
2. වි. කෙළවර වූ; අවසාන වූ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. අග්‍ර වූ; උතුම්; ශ්‍රේෂ්ඨ; පු. අග; කොණ; මුදුන.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. උතුම්, ප්‍රධාන. න. ආදිය. භාගය, කෙළවර, ඉදිරිපිට, දලුව, රාහුය, මහාමන්ධාතුය, මාරයා, තථාගතය යන වීර පුරුෂයෝ අග්‍රයෝ යයි පිළිගනිති, ඒ ඒ අයගේ ගතිගුණ ඇතිව මෙසේ අග්‍ර වීය යි ද කියති.
√ භු. ගතිකොටිල්ලෙ වක්ව යාමෙහි, අග්ගති, වක්ව යෙයි. (පි. 23)

Digital Pāḷi Dictionary