අග්ගඵල

aggaphala

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. උසස් විපාකය; මුලින් හටගත් ගෙඩිය; රහත්ඵලය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. අග්‍රඵලය, රහත්ඵලය. (පි. 24)

Digital Pāḷi Dictionary