අග්ගසාවක
aggasāvaka
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ප්රධානශ්රාවකයා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. අග්රශ්රාවක, අගසවු, සැරියුත් - මුගලන් දෙදෙනා වහන්සේ බුදුන් වහන්සේගේ අගසවු වූවෝය (පි. 24)
Digital Pāḷi Dictionary
- aggasāvaka masc foremost disciple; chief disciple; Sāriputta and Moggallāna [agga + sāvaka]