අකිරියවාද

akiriyavāda

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. කර්ම විපාක නැතැයි කීම; ක්‍රියාවගේ ඵලය නැතැයි කීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. අක්‍රියවාදය, ක්‍රියාවෙන් ඵලයක් විපාකයක් නැතැයි යන මිථ්‍යාවාදය. (පි. 22)

Digital Pāḷi Dictionary