බුද්ධදත්ත පාලි අකාරාදිය – 2

අක්ඛණ

පු. අයොග්‍ය අවස්ථාව.

අක්ඛණවෙධී

පු. විදුලි එළියෙන් දැක විදින්නා.

අක්ඛණා

ඉ. විදුලිය.

අක්ඛත

3. තුවාල නො කළ; පලුදු නො කළ; පලුදු නොවූ.

අක්ඛදස්ස

පු. විනිෂ්චයකාරයා.

අක්ඛදුත්ථ

3. සූදුවෙහි ලොල් (අය).

අක්ඛය

3. ක්ෂයනො වන; ගෙවී නො යන.
න. නිවන.

අක්ඛර

න. අකුර.
3. ක්ෂයනො වන.

අක්ඛරඵලක

න. අකුරු ලියන ලෑල්ල.

අක්ඛරසමය

පු. අකුරු ශාස්ත්‍රය; ලිවීම හා කියවීම.

අක්ඛාත

න. කී දෙය.
3. කියන ලද; කී.

අක්ඛාති

(ආ+ඛා+ආ) කියයි.

අක්ඛාතු

පු. කියන්නා.

අක්ඛාන

න. කියවීම; කීම.

අක්ඛායී

පු. කියන්නා; ප්‍රකාශ කරන්නා.

අක්ඛාසි

අ.ක්‍රි. කීවේය; දේශනා කළේය.

අක්ඛි

න. ඇස.

අක්ඛික

3. ඇස් ඇති.

අක්ඛිකූප

පු. ඇස්වළ.

අක්ඛිත්ත

3. අපහාස නො ලැබූ; ඉවත නො දැමූ; වීසි නො කළ.

අක්ඛිතාරා

ඉ. ඉංගිරියාව.

අක්ඛොභ

3. කැලඹිය නො හැකි; සෙලවිය නො හැකි.

අකාච

3. පලුදු නැති.

අකාම

3. නො කැමති.