අක්ඛණවෙධී

akkhaṇavedhī

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. විදුලි එළියෙන් දැක විදින්නා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. විදුලි එළියෙන් විදිනසුලු තැනැත්තා, විදුලි එළිය පහවන්නට ප්‍රථම එම එළියෙන් ඉලක්කාදිය විදීමට සමර්ථයා (පි. 19)

Digital Pāḷi Dictionary