අක්ඛදස්ස
akkhadassa
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. විනිෂ්චයකාරයා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ධර්මාධිකරණ ඇමතියා, විනිශ්චයකාරයා, දාදුකෙළියෙහි වියවුල් බේරා දෙන තැනැත්තා, තෝන්කාරයා. (පි. 19)
Digital Pāḷi Dictionary
- akkhadassa masc judge; magistrate [akkha + dassa]