අක්ඛත

akkhata

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. තුවාල නො කළ; පලුදු නො කළ; පලුදු නොවූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. (න+ඛත) උපද්‍රවරහිත. නොසාරණලද. ක්ෂය නොකළ. තුවාල නොවූ. නිදොස්. පු. විලඳ. න. නිවන. නොගෙවීම. (පි. 19)

Digital Pāḷi Dictionary