අක්ඛාත
akkhāta
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. කී දෙය.
3. කියන ලද; කී.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. (ආ+ඛා+ත) ප්රකාශකළ, කියන ලද (පි. 20)
Digital Pāḷi Dictionary
- akkhāta pp said; told; declared; announced (by) [ā + √khā + ta]
akkhāta
න. කී දෙය.
3. කියන ලද; කී.
ති. (ආ+ඛා+ත) ප්රකාශකළ, කියන ලද (පි. 20)