අක්ඛය
akkhaya
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ක්ෂයනො වන; ගෙවී නො යන.
න. නිවන.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. (න+ඛය) ක්ෂය නොවන. නොදිරණ. න. නිවන. (පි. 19)
Digital Pāḷi Dictionary
- akkhaya 1 adj inexhaustible; imperishable; endless; eternal [na > a + √khī > khay + *a]
- akkhaya 2 nt