අක්ඛාන
akkhāna
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. කියවීම; කීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. (ආ+ඛා+යු=අන) කීම, ප්රකාශය, කථාව, කථා කිරීම. (පි. 20)
Digital Pāḷi Dictionary
- akkhāna 1 nt announcing; telling [ā + √khā + ana]
- akkhāna 2 nt storytelling; recitation of tales [ā + √khā + ana]