අක්ඛර

akkhara

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. අකුර.
3. ක්ෂයනො වන.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. (න+ඛර) නක්ඛරන්තීති අක්ඛරා - නොගෙවීම. පු. න. අ ආදි අක්ෂර. නිවන. ති. ස්ථිර, ක්ෂය නොවනදෙය. ප්‍රඥප්තිය, ව්‍යවහාරය. (පි. 19)

Digital Pāḷi Dictionary