අක්ඛිත්ත
akkhitta
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. අපහාස නො ලැබූ; ඉවත නො දැමූ; වීසි නො කළ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. (න=අ+ඛිප+ත) හෙලා නොදක්නා ලද, නොපිරිහෙළනලද. “අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙන” වීසි නොකරනලද, ඉවත නොදැමූ. (පි. 20)
Digital Pāḷi Dictionary
- akkhitta 1 pp uncontested; undisputed (wrt) [na > a + √khip + ta]
- akkhitta 2 pp [na > a + kkhitta]