අකුණු නිවාරකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (අකුණුවලින් ඇති වන අධිවෝල්ටියතාවෙන්) විදුලි උපකරණ ආරක්ෂා කරන උපකරණය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Ele. lightning arrester
2. lightning-arrester