අකුණු පහර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. විදුලිය කෙටීමේ දී පොළොව කරා විහිදෙන විද්‍යුත් ප්‍රහාරය; සෙණ පහර.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

thunder-bolt