වර්ණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පාට ; පැහැය.
2. ලපය ; කැළල.
3. භාෂාවක ශබ්දයක් ප්‍රකාශ කිරීමට යොදන ලකුණ.
4. වංශය ; ජාතිය.
5. යම්කිසි දෙයක පවත්නා විශේෂ ගුණය.
6. යම් පුද්ගලයෙකු හෝ දෙයක් පිළිබඳව කරන වර්ණනාව ; ස්තුතිය.
7. ක්‍රීඩා පිළිබඳ දක්ෂතා සඳහා සම්මාන වශයෙන් ලබන සලකුණ ; පටිය හෝ ඇඳුම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. caste
2. chroma
3. n. color
4. n. colour
5. Aes. colouring
6. n. complexion
7. n. dye
8. hue
9. n. letter
10. Bot. stain
11. n. tone