ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1372
let
1. vti. අවසර දෙනවා
2. vti. ඉඩ දෙනවා
3. vti. කුලියට දෙනවා
4. n. ප්රමාදය
5. vti. පැරණි බාධා කරනවා
6. vti. බද්දට දෙනවා
7. n. බාධාව
let alone
1. a. ඉන්නට හරිනවා
2. adv. ඔස්සේ
3. adv. කැටුව
4. int. කියනු කිම
5. a. තිබෙන්නට හරිනවා
6. adv. දිගේ
7. a. මැදහත් නොවී ඉන්නවා
8. vti. මැදහත් නොවී සිටිනවා
9. adv. සමඟ
10. adv. ළඟින්
let down
1. v. පාත් කරනවා
2. v. වුවමනාවේදී මගහරිනවා
let fly
v. විහිදුවනවා
let go
let in
1. v. ඇතුල් කරනවා
2. Civ. වැද්දීම
let loose
1. v. මුදා හරිනවා
2. v. ලිහා අරිනවා
let off
1. v. තුවක්කුවක් පත්තු කරනවා
2. v. නික්මවනවා
3. v. නිදහස් කරනවා
let on
v. පෙන්නනවා
let out
1. v. එළිදරවු කරනවා
2. v. බුරුල් කරනවා
let up
1. n. ඕනෑකම අඩු කිරීම
2. n. කථා ව්යවහාර මහන්සිය අඩු කිරීම
let-down
lethal
lethal dose
Che. මාරක මාත්රය
lethargic
lethargy
1. n. අලසබව
2. n. ආලස්යය
3. n. උනන්දු නැතිකම
4. n. නිදිමත
5. Psy. ස්ත්යානය
letra
st. ලෑතර
letter
1. n. අක්ෂරය
2. n. අකුර
3. vt. අකුරුවලින් ලකුණු කරනවා
4. st. ලිප
5. st. ලිපි
6. n. ලිපිය
7. n. ලිමන
8. n. ලියමන
9. n. ලියුම
10. st. ලේඛ
11. n. ලේඛනය
12. st. වණ
13. n. වර්ණය
14. n. ශබ්දය
15. n. හසුන
letter box
letter of credit
1. n. ණයවර ලිපිය
2. n. ණයවරය
3. n. මුදල් ලබාගැනීමේ බලපත්රය
4. Eco. හැඟවීමේ ලිපිය
letter writer
lettered
a. උගත්
lettering
1. අක්ෂර ලේඛනය
2. Aes. අක්ෂරලේඛනය
3. Art. අකුරු යෙදීම
4. Sur. අකුරු යෙදුම
5. n. යොදන අකුරු
letterpress
1. Aes. අච්චු අකුරු මුද්රණය
2. අච්චුවේ අකුරු මුද්රණය
3. ප්රෙස්
4. Aes. ලෙටපරෙස්