ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1373

letters

1. Civ. අකුරු
2. n. ශාස්ත්‍රය
3. n. සාහිත්‍යය

letters of administration

1. Law. අද්මිනිස්ත්‍රාසන පත්‍රය
2. Acc. අද්මිනිස්ත්‍රාසි ලිපි
3. Acc. පාලන බල කඩදාසි

letters patent

1. Law. රාජ සන්නස
2. Acc. රාජසන්නස
3. n. සන්නස් පත්‍රය
4. Acc. ස්වාධිකාර ලිපි

letting down

Civ. බැස්වීම

lettuce

1. Med. ලෙටිස්
2. n. සලාද ගස
3. සලාදු

leucine

1. ලියුසින්
2. Bot. ලියුසීන්

leuco-compound

අවර්ණ සංයෝගය

leucocyte

1. Med. ශ්වෙතසෛටය
2. ශ්වේත රුධිරාණු
3. සුදු රුධිරාණු
4. Che. සුදු රුධිරාණුව
5. n. සුදුවන් රක්තාණු

leucocytosis

Med. ශ්වෙත සෛටෝසියාව

leucoplast

1. ශ්වේත ලවය
2. ශ්වේතලවය

leucoplastid

Bot. ශ්වේතලවය

leucoplasts

Bot. ශ්වේතලවය

leucopygialis

n. කවුඩුපණික්කියා

leucopyrites

Che. ලියුකොපයිරයිටීස්

leucorrhoea

1. යෝනියෙන් ස්‍රාව එන සුදු පැහැති හෝ කහ පැහැති ෂ්ලෙස මල
2. Med. ලියුකෝරියාව
3. Med. ශ්වේතරීතය

leucoscope

Che. ලියුකොස්කෝපය

leucosin

ලියුකොසින්

leukaemia

1. n. රුධිරයෙහි සුදු රුධිරාණු අධිකවීමේ රෝගය
2. Med. ලියුකෙමියාව
3. n. ශ්වේත රක්තය

leukemia

1. n. රුධිරයෙහි සුදු රුධිරාණු අධිකවීමේ රෝගය
2. Med. ලියුකෙමියාව
3. n. ශ්වේත රක්තය

levant

n. නැගෙනහිර මධ්‍යධරණී පෙදෙස

levator

1. n. උත්ථාපකය
2. adj. උත්ථාපන

levee

1. Geo. ගං කණ්ඩිය
2. ගං කන්ද
3. Civ. වේල්ල

level

1. a. එක මට්ටමෙහි වූ
2. vti. එල්ල කරනවා
3. Psy. තලය
4. Mat. තලාව
5. a. තැනිතලා
6. n. තැනිතලාව
7. n. නියම තරාතිරම
8. a. පැතලි
9. vti. පැතලි කරනවා
10. n. පෝරුව
11. n. මට්ටම
12. Sur. මට්ටම් කරනවා
13. n. මට්ටම් ලෑල්ල
14. Psy. මිම්ම
15. Sur. ලෙවලය
16. Sur. ලෙවල් කරනවා
17. a. සම
18. vti. සම කරනවා
19. v. සමකරනවා
20. Mat. සමතල
21. Soc. සමතලය
22. a. සමතලා
23. vti. සමතලා කරනවා
24. n. සමබිම
25. n. සමාන බව
26. a. සාධාරණ

level crossing

1. n. දුම්රිය හරස් පාර
2. Law. රියමංකඩ