වේල්ල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ජල මාර්ග අවහිර කොට, ජලය රැස් කොට තබා ගැනීමට හෝ වෙනතකට හරවා යැවීමට හෝ බඳින බැම්ම ; වැටිය.
2. උස් බිම් කැපීමේදී ඇති වන බෑවුම.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. bund
2. n. dam
3. Geo. dike
4. n. dyke
5. n. embankment
6. Civ. levee
7. Geo. weir