ශාස්ත්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. යම් විෂයක් හදාරා ලබන දැනුම ; විද්‍යාව ; උගතමනා දෙය ; ශිල්පය.
2. උපදෙස් ගැනීමට ඉවහල් වන ග්‍රන්ථය.
3. ජ්‍යෝතිෂ් ශාස්ත්‍රයට අනුව කියන පලාපල.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඒ ඒ ශිල්පයට හා කලාවට අදාළ දැනුම (සං. ශාස්ත්‍ර)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Log. canon
2. n. letters
3. n. science
4. n. shastra