සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4252

ශාලුරචර්මය

Med. phrynoderma

ශාවිකාව

Med. midwife

ශාශ්වත

1. a. eternal
2. a. immortal

ශාශ්වත දෘෂ්ටිය

n. eternalism

ශාශ්වතය

Soc. eternity

ශාසනපත්‍රය

Law. charter

ශාසනය

1. n. administration
2. n. advice
3. n. buddhist
4. n. dispensation
5. n. order
6. Soc. religious order

ශාසනික

a. religious

ශාසනික දේපල

Soc. temporalities

ශාස්ත්‍ර

1. st. arts
2. st. knowledge
3. st. learning

ශාස්ත්‍ර කාරයා

Soc. fortune teller

ශාස්ත්‍ර කියනවා

1. v. foretell
2. v. soothsay

ශාස්ත්‍ර ඥානයෙන් තොර චිකිත්සා ක්‍රමය කරන පුද්ගලයා

empiricists

ශාස්ත්‍රකාරයා

1. n. cutler
2. n. soothsayer
3. n. fortune teller

ශාස්ත්‍රඥ

Aes. academic

ශාස්ත්‍රඥයා

1. n. academician
2. n. scholar

ශාස්ත්‍රඥු

academic

ශාස්ත්‍රධරයා

1. academician
2. n. scholar

ශාස්ත්‍රධාරියා

Aes. academician

ශාස්ත්‍රය

1. Log. canon
2. n. letters
3. n. science
4. n. shastra

ශාස්ත්‍රයුක්තියට නොගැළපෙන

a. heterodox

ශාස්ත්‍රවන්ත

st. learned

ශාස්ත්‍රවන්තයා

academician

ශාස්ත්‍රවේදී

st. bachelor of arts