ශාස්ත්රඥයා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ශිල්ප ශාස්ත්ර උගත් තැනැත්තා ; පඬිවරයා ; සුවිශේෂ දැනුමක් ඇත්තා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පඬිවරයා; යම් යම් විෂය පිළිබඳ මනා දැනුමක් ඇති පුද්ගලයා (සං. ශාස්ත්රඥ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. academician
2. n. scholar