සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4251
ශායනික
a. clinical
ශායනිකය
Psy. clinic
ශාරංග
st. deer
ශාරද
st. autumn
ශාරද පීනය
n. hay fever
ශාරදීය
ශාර්දූල
st. tiger
ශාර්වරී
st. night
ශාරීක
1. st. starling
2. st. gracula religiosa
ශාරීකා
1. st. starling
2. st. gracula religiosa
ශාරීර
Mng. manual
ශාරීරික
1. a. animal
2. adj. bodily
3. adj. corporal
4. a. corporeal
5. a. material
6. a. physical
ශාරීරික දණ්ඩනය
ශාරීරික දඬුවම
Soc. corporal punishment
ශාරීරික ධාතු ආදිය
n. relic
ශාරීරික හෝ මානසික වේදනාව නොදැනීමට සලස්වනවා
vt. anaesthetize
ශාරීරිකව
adv. bodily
ශාලාරාණිය
Med. climacteric
ශාලාව
ශාලාවන්හි දැක්වෙන නැටුම් ආදියට අය කරන වැඩිපුර
n. cover charge
ශාලි
st. rice
ශාලිකා
ශාලිකා සංගීතය
Aes. chamber music