ශාරීරික

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ශරීරය පිළිබඳ වූ හෝ ශරීරයට අයත් ; කායික.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. කය හා සම්බන්ධ වූ (සං. ශාරීරික පා. සාරීරික)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. animal
2. adj. bodily
3. adj. corporal
4. a. corporeal
5. a. material
6. a. physical