ශාරද

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. සරත් කාලයෙහි වූ ; සරත් සෘතුවට අයත්.
2. විලිබිය ඇති ; විනීත.
1. නා.ප්‍ර. විශාල ලෙස අතුපතර විහිද යන රුක්අත්තන ගස.
2. වාග් දේවිය ; සරස්වතිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ශරත් ඍතුවට අයත්/ විළිබිය ඇති; විනීත (සං. ශාරද)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

st. autumn