ශාලාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. විශාල පිරිසකට 1 වුව ද එක විට රැස් විය හැකි පරිදි කොටස්වලට නොබෙදා ඉදිකරන ලද ගොඩනැගිල්ල.
2. සාලය ; අමුත්තන් පිළිගැනීමාදිය සඳහා ගෘහයක වෙන් කර ඇති කොටස.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. විශාල පිරිසකට එකවර රැස් වී සිටිය හැකි ගෙය/ අමුත්තන් පිළිගැනීමාදිය සඳහා ගෘහයක වෙන් කර ඇති කොටස (සං. ශාලා)