ශාශ්වත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. නිත්‍ය ; සදාකාලික.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. සදාකාලික; නිත්‍ය නා.ප්‍ර. ලෝකය සදාකාලිකය යන මතය/ නිත්‍ය ස්වභාවය (සං. ශාශ්වත)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. eternal
2. a. immortal