ශාසනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. බුදුන්වහන්සේ විසින් දේශනා කරන ලද සද්ධර්මය ඇතුළත් සසුන.
2. අනුශාසනාව ; අවවාදය.
3. සන්දේශය ; හසුන.
4. ආඥාව ; අණ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අනුශාසනාව; අවවාදය/ බුදුන් වහන්සේ විසින් ප්‍රතිෂ්ඨාපිත සසුන (සං. ශාසන)

නා. අනුශාසනාව; අවවාදය/ බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රතිෂ්ඨාපිත සසුන (පා. සාසන සං. ශාසන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. administration
2. n. advice
3. n. buddhist
4. n. dispensation
5. n. order
6. Soc. religious order