තලාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. වන මැද ඇති එළිමහන් බිම් පෙදෙස; තණබිම.
2. නා. මහා ප්රදේශය.
3. නා. කඳු අතර පිහිටි සමබිම; උස් සම බිම; සානුව.
4. (පාරිභා.) නා. පතුර; පටලය.
5. (පාරිභා.) නා. ක්රීඩාවක් හෝ ශාරීරික අභ්යාසයක් සඳහා වෙන් කළ ස්ථානය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. සම වූ මතු පිටක් සහිත දෙය; තැන්න; සානුව (පා. ථල සං. ස්ථල)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. flat
2. lamina
3. Mat. level
4. n. plain
5. n. plane
6. n. sheet