සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1768

තලා

Bot. flats

තලා කුළ

Geo. buttle

තලා මිරිකා දමන්නා

squasher

තලාකාර

laminar

තලාතල

Geo. hypsographic

තලාතල ලේඛය

hypsography

තලාතල ලේඛීය වක්‍රය

hypsography

තලාතල විෂමතාව

Geo. bathyorography

තලාත්ත

palmyra-umbrella

තලාතු

n. mica

තලාතු මිනිරන්

1. n. mica
2. n. talc

තලාතුමිනිරන්

n. mica

තලාන් කුරුපාව

n. cantilever

තලාඳ

n. beam

තලාඳය

n. beam

තලාව

1. n. flat
2. lamina
3. Mat. level
4. n. plain
5. n. plane
6. n. sheet

තලාවිය

n. highland

තලි ඇල්ලීම

Art. marbling

තලි කැටයම්

Art. repousse

තලි සෙල

Geo. lopolith

තලිය

1. n. basin
2. n. bowl
3. n. dish
4. n. plate
5. platter
6. Civ. pot

තලියක හැඩ ඇති ශෛලය

lopolith

තලු ගසනවා

vt. slurp

තලු ගහනවා

v. champ