තලාඳය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යට ලී දෙකක් මත හරහට දමන බාල්කය; හරස් බාල්කය.

නා. හරස් කඳ; බාල්කය; තලාන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. හරස් කඳ; බාල්කය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. beam