තලාකාර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) වි. (සිවි, සම්, පටල, ඇට ආදියෙහි) ඉතා තුනී තට්ටු වශයෙන් පිහිටි.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

laminar