සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1769

තලු මරනවා

v. relish

තලුගසනවා

vti. smack

තලුගසමින් කනවා

vt. gobble

තලුගහනවා

n. champ

තලුගැසීම

n. smack

තලුගැසීමේ ශබ්දය

n. smack

තලෙන්තය

n. talent

තලේක්ෂය

planoscope

තව

1. n. asceticism
2. adv. further
3. a. more
4. a. other
5. prep. over

තව ඉතිරිව ඇති

a. unexpired

තව එක්

a. another

තව කල් වත් වෙන්නා

n. survivor

තව කෙනෙකුට කිව නොහැකි

a. incommunicable

තව ටික වේලාවකින්

adv. presently

තව ඩිංගකින්

adv. almost

තව තෝරා ගන්නවා

v. co-opt

තව ද

conj. as well

තව දුර ගෙනයනවා

vt. go on

තව දුරට

adv. still

තව දුරට කරගෙනයාම

n. continuation

තව දුරට පැවැත්වීම

n. continuation

තව වතාවක් වත් වෙනවා

vt. relive

තව වරක්

1. int. encore
2. adv. once more

තව වරක් කියා කෑගැසීම

n. encore