තව

tava

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නි. වැඩිමනත්; වැඩිපුර; අමතර.
2. නි. මේ වනතුරු; මේතාක්.
3. නි. ඒ වන තෙක්; ඒ තාක්.
නා. කෙලෙසුන් තැවීමේ ක්‍රියාව; තපස්චර්යාව; තවුස්දම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. asceticism
2. adv. further
3. a. more
4. a. other
5. prep. over

Digital Pāḷi Dictionary