තලිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. භාජනය; තැටිය; පාත්‍රය.
2. නා. දණ්ඩකින් ගැසීමෙන් හඬ නංවන ලෝහ තැටියක් බඳු වාද්‍යය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. බඳුන; පාත්‍රය/පිඬ (පා. ථාලි සං. ස්ථාලි)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. basin
2. n. bowl
3. n. dish
4. n. plate
5. platter
6. Civ. pot