සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1767

තල් ගස

1. n. palmyra
2. n. talipot

තල් මසුන් බඩේ හැදෙන සුවඳ ජාතියක්

n. ambergris

තල්ගස

n. fan palm

තල්පත

palmyra-umbrella

තල්මස් තෙල්

1. Civ. sperm oil
2. Civ. train oil
3. Civ. whale oil

තල්මස් වර්ගයක්

n. sperm whale

තල්මසා

n. whale

තල්මසා ඇතුළු ක්ෂීරපායී ගණයේ සතා

n. cetacean

තල්මසා වර්ගයක්

n. rorqual

තල්මසාගේ ඇට

n. baleen

තල්මසාගේ උඩුහක්ක

n. whalebone

තල්මසුන් මරන්නා

n. whaler

තල්මසුන් මැරීම

n. whaling

තල්මසුන්ගේ බඩවැලේ ඇති වන සුවඳ වර්ගයක්

n. ambergris

තල්මහ

n. whale

තල්මහගේ සුදු තෙල

n. spermaceti

තල්මුඩය

Log. talmud

තල්ල

n. palate

තල්ලු කරගෙන යනවා

vti. wheel

තල්ලු කරන දොර

1. n. sliding door
2. sliding-door

තල්ලු කරනවා

1. v. buffet
2. v. press
3. vt. propel
4. vt. push
5. v. remove

තල්ලු කිරීම

1. bulling
2. n. propulsion
3. n. push
4. n. shove

තල්ලු කොට හරිනවා

vt. shove off

තල්ලු වෙනවා

vti. rush