තල්ල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. තලිය; තැටිය.
2. නා. උඩ-යට දත් ඇදි සහිත මුඛ දෙ කොටස.
3. නා. විල; තටාකය.
4. නා. පර්වත ආදි කිසිවක ඉදිරියට නෙරා සිටින කොටස; තොල්ල.
5. (කථා.) නා. ඔරු කඳක කෙළවර; ඔරුකඳෙහි අග.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. palate
1. නා. තලිය; තැටිය.
2. නා. උඩ-යට දත් ඇදි සහිත මුඛ දෙ කොටස.
3. නා. විල; තටාකය.
4. නා. පර්වත ආදි කිසිවක ඉදිරියට නෙරා සිටින කොටස; තොල්ල.
5. (කථා.) නා. ඔරු කඳක කෙළවර; ඔරුකඳෙහි අග.
n. palate