තල්පත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. තල් ගසෙහි පත්‍රයක තල් කොළය; තාල පර්ණය.
2. නා. තල් පතෙහි ලියූ ලිපි; තල්පත් ලියුම.
3. නා. රදළයන් වැනි කුලීනයන්ට ගෞරවය පිණිස හිසට උඩින් අල්ලන ආවරණය; අවුඅත්ත.
4. නා. පැරණි සිංහල ආණ්ඩුවේ ලියවිලි විශේෂයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

palmyra-umbrella