තල්පත මලාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කෂාය මැනීම සඳහා කොළයෙන් සාදා ගැනුණු පැරණි මිම්මක්; තල්කොළ බෙහෙත් බඳුන හෙවත් ගොටුව.