තල්මහ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මහමුහුදේ ජීවත් වන ක්ෂිරපායී ගණයට අයත් විශාලතම මත්ස්‍යයා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. whale