මට්ටම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වළ ගොඩැලි නැති සමපෘෂ්ඨය ; සමතලය.
2. ද්‍රවයක මතුපිට තලය ; ද්‍රව පෘෂ්ඨය.
3. ප්‍රමාණය ; මිම්ම; තරම.
4. (කථා.) තත්ත්වය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Mng. degree
2. n. level