සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3195

මටසිලුටු වූ

a. smooth

මට්ටම

1. Mng. degree
2. n. level

මට්ටම්

flattened

මට්ටම් අතකොළුව

dresser

මට්ටම් අන්තරය

Phy. harp

මට්ටම් කටුව

1. Civ. dresser
2. Art. flatter

මට්ටම් කරනවා

1. vti. cut
2. Sur. level

මට්ටම් කැපීම

Civ. trimming

මට්ටම් කිරීම

1. Sur. levelling
2. trim

මට්ටම් ගෑම

1. Civ. planing
2. Art. smoothing

මට්ටම් තලනවා

Civ. planish

මට්ටම් තළනවා

Art. planish

මට්ටම් තැටිය

Civ. planometer

මට්ටම් තැලීම

Civ. planishing

මට්ටම් තැළීම

planishing

මට්ටම් නැති

a. uneven

මට්ටම් පටිය

Art. steel plate

මට්ටම් යටිකරු

Sur. staffman

මට්ටම් ලෑල්ල

1. n. level
2. leveller
3. n. planer
4. Civ. square
5. Art. try square

මට්ටම්කරනවා

vt. press

මට්ටම්කරන්නා

n. leveller

මට්ටම්කරු

Sur. leveller

මට්ටම්තැලීම

Art. planishing

මට්ටමේ නොපිහිටීම

Sur. dislevelment