තලය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. මතුපිට; සමතලාවත.
2. නා. ලෝකය.
3. නා. ප්රාසාදයක තට්ටුව; සොල්දරය; මාලකය; භූමකය.
4. නා. පහළ පෙදෙස
5. නා. උපකරණයක පැතලි කොටස; පිහි ආදියෙහි මුවාත ඇති කොටස.
6. නා. තුනී සිවිය; පටලය; ප්රතානය.
7. නා. කොළයක පුළුල් කොටස.
8. නා. පොත්ත.
9. (පාරිභා.) නා. සිරුරේ පිපුරූ කටුවක අන්තයන් බද්ධ කොට නො සැලී පවත්වා ගැනීමට ඉස්කුරුප්පු ඇණ මඟින් සවි කරනු ලබන පැතැලි ලෝහ ඵලකය. (=plate).
10. (පාරිභා.) නා. මට්ටම; සමතලය.
11. නා. ග්රහලෝක ගමන් කරන මාර්ගය; කක්ෂය.
12. නා. තරාදිය; තුලාව.
13. නා. බාල්කය; තලාඳය.
14. නා. සමූහ; කණ්ඩායම; පිරිස; රංචුව; නඩය.
15. නා. මුදුන; ශීර්ෂය; මස්තකය.
16. නා. බෙහෙත් බඩු කිරීමේ ඒකකයක්.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. base
2. Art. bit
3. n. blade
4. n. face
5. n. floor
6. Aes. ground
7. Che. lamina
8. Psy. level
9. n. plane
10. Med. plate
11. n. sheet
12. Mng. step
13. n. summit
14. n. surface
15. n. top