තලමුරු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. තෙල් මිරිකා ගැනීමෙන් පසු ඉතිරි වන තලරොඩ්ඩ; තිල කල්ක.
2. (කථා.) නා.ප්‍ර. තලවලින් තනා ගත් රසකැවිලි වර්ගයක්; තලගුළි.