ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1374

leveling

සමතලා කරනවා

leveller

1. මට්ටම් ලෑල්ල
2. n. මට්ටම්කරන්නා
3. Sur. මට්ටම්කරු

levelling

1. Sur. උස සෙවීම
2. Civ. තලමිතිය
3. Sur. මට්ටම් කිරීම
4. Phy. සංතලනය
5. සමතලා කිරීම

lever

1. n. උත්තෝලනය
2. n. දණ්ඩියම
3. n. ලීවරය

leverage

1. n. උත්තෝලනය යෙදීමෙන් ලැබෙන බලය
2. n. උත්තෝලනය යෙදීමෙන් ලැබෙන වාසිය
3. ගාමක බලය
4. Phy. ලීවරණය

leveret

n. හා පැටියා

leviathan

n. තිමිංගලයා

levigation

1. නිස්සාදනය
2. Aes. පේෂණය
3. සියුම් කිරීම

levirate

Soc. දේවර සරණය

levis

Law. ලුහු

levitate

vi. යමෙකු අහසෙහි ඉහල පහල යනවා

levitation

1. Psy. ඍද්ධිවාරය
2. සෘද්ධිවාරය

levity

1. n. චපල බව
2. n. නොසැලකිලිවන්තකම
3. n. සැහැල්ලු බව

levo

1. Che. ලීවෝ
2. Che. වාමාවර්ත

levorotatory

Che. වාමා භ්‍රමක

levy

1. Sta. අය කිරීම
2. Law. අයකරනවා
3. vt. අයබදු ආදිය ලබාගන්නවා
4. vt. බලෙන් භටපිරිස් බඳවාගන්නවා
5. n. බලෙන් ලබාගත් අයබදු

lewd

1. a. අසභ්‍ය
2. a. දුරාචාර
3. a. සල්ලාල

lewdness

n. සල්ලාලකම

lewis

Civ. ලුවිසිය

lex

1. Law. නීතිය
2. Law. ලෙක්සය

lexical

a. ශබ්දකෝෂයක් වැනි

lexical meaning

Aes. කෝෂාර්ථය

lexicographer

n. ශබ්දකෝෂ කර්තෘ

lexicographist

Oth. ශබ්දකෝෂ සම්පාදක