වාමාවර්ත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) වි. වමට හැරී තිබෙන ; වමට හැරුණු ; වමට ගමන් කරන.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. වමට හැරුණු
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. anticlockwise
2. counter-clockwise
3. Mat. counterclockwise
4. Che. laevo
5. Che. levo
6. Bot. sinistral
7. Bot. sinistrorse
8. anti-clockwise
9. counter-clock-wise